AUTO

Apr 22 2020

To gossip




To gossip-To gossip
GOSSIPLANKA.COM ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය. | Gossip Lanka | ගොසිප් ලංකා | gossiplankanews



Latest News

Follow Us on Youtube


සල්ලි දීලා Ads දාපු කාලේ ඉවරයි – ඇතිතරම් නොමිලේ Ads දාන්න | 100% ශ්‍රී ලංකිකයි

අ පිට දෙයක් විකුණ ගන්න එහෙම නැත්නම් දෙයක් මිල දී ගන්න ඕන වුනාම අපි පත්තරේ ලුහුඬු දැන්වීම්වලට තමයි හිත යොමු කරන්නෙ. ඒ වුණත් නවීන තාක්ෂණයේ දියුණුවත් එක්කම අන්තර්ජාල වෙබ් අඩවි වල දැන්වීම් පළ කරන්න නැත්නම් දැන්වීම් බලන්න මිනිස්සු දැන් දැන් යොමුවෙලා තියෙනවා. එහෙම වෙබ් අඩවි හරහා තමන්ගේ දෙයක් විකුණ ගන්න ඕන වුණාම තමයි ගොඩක් දෙනාට දවල් තරු පේන්නේ. ඒ ඒවායින් අය කරන මුදල් ප්‍රමාණය ඉතා විශාල අගයක් ගන්න නිසා.

එජාප කැරළිකාර කණ්ඩායමෙන් අගමැතිට ලිපියක්, මංගලගේ නිවසේ දී තීරණයක්

එ ජාප කැරලිකාර කණ්ඩායම ඊයේ රාත්‍රියේ ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේදී රාත‍්‍රි භෝජන සංග‍්‍රහයකට සහභාගී තිබෙනවා. ඊයේ රාත්‍රියේ පැවති මෙම හමුව සඳහා සජිත් පිලේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකු සහභාගී වී තිබෙනවා. එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවට ලිපියක් අත්සන් කිරීමට තීරණය වුණා.

අර්බුද හමුවේ රනිල් – රවි ජනාධිපති හමුවී කළ ඉල්ලීම

ප වතින තත්වය මත ජනාධිපතිවරණයේදී කවුරුන් තරඟ වැදුනද එක්සත් ජාතික පක්‍ෂය නියතවම පරාජය වන බව දන්නා නිසා ජනාධිපතිවරණය කෙසේ හෝ කල් දමනා ලෙස එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති රවි කරුණානායක ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා මේ බව පවසා සිටින්නේ කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින්.

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයේ මූලික කටයුතු ආරම්භ කරයි

මෙ වර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාස අතර දිනකදී යයි ආරංචි මාර්ග සඳහන් කරන අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ වන මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව රට පුරා ඇති ඡන්ද මධ්‍යස්ථාන 14,000ක ප‍්‍රමාණයක් ඉදිරි දින කිහිපයේදී නිරීක්ෂණය කිරීමට නියමිතයි.

රනිල් සජිත් හිතවාදීන්ගේ වැරදි සොයද්දී ජනාධිපති රනිල්ට විරුද්ධව කරන්න යන දේ

එ ක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන බල අරගලය දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ඒ හේතුවෙන් එම දෙපාර්ශවය අන්තර්ජාලය ඔස්සේ එකිනෙකාට එරෙහිව දැවැන්ත මඩ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කරමින් තිබෙනවා. රනිල් පාර්ශ්වයේ වෙබ් අඩවි හා සමාජ ජාල ගිණුම් මගින් දරුණු චෝදනා එල්ල කරමින් තිබෙන්නේ සජිත් පේ‍්‍රමදාස, හරින් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා ආදී මැති ඇමතිවරුනට යි.

මෛත්‍රී – මහින්ද එකතුවෙයි, එජාපයේ යෝජනාව ඉවතට

පෙ රේදා රාත්‍රියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේ දී පැවැත් වුණු බවට ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එක්ව පිහිටුවන සන්ධානය, විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

සජිත් ප්‍රේමදාස ඇප නැතිව රිමාන්ඩ් භාරයට . රවිගෙන් රනිල්ට හෙළිදරව්වක්

සියෝන් බෝම්බකරුගේ සිරුර සුසාන භූමියක මිහිදන් කිරීමට පෑ විරෝධය නිසා මඩකලපුව නොසන්සුන් වෙයි

පාස්කු ඉරිදා මඩකලපුව සියෝන් ක්‍රිස්තියානි දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් බෝම්බකරුගේ ශරීර කොටස් ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරීමට විරෝධය පළකරමින්, එම ප්‍රදේශවාසීන් ඊයේ (27) පස්වරුවේ මඩකළපු නගර මධ්‍යයේ පැවැත්වූ විරෝධතාවයක් අතරතුරදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා. කොළඹ-මඩකළපුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සා දමමින් ඔවුන් විරෝධය නිරතවී ඇති ඇති අතර ඒ අනුව ඇතිවු උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.

]]>

To gossip

SOURCE: http://www.gossiplanka.com/


USA News. American News.

News latest news news today news headlines breaking news new current news world news top news latest news today,

headline news online news today's news headlines daily news local news breaking news today new news to day news recent news latest news headlines top news today top news stories news stories national news international.

News news update current news today today's national news news updates headlines news update today latest breaking news breaking news headlines latestnews latest national news english news latest world news latest,

news update latest news headlines for today hot news today headlines today news websites current news events the news today's news headlines in english current news headlines top news headlines national news headlines top.
Headlines latest headlines newspaper headlines today latest it news top stories current news stories news sites.

Written by admin


%d bloggers like this: